එජාපය ගැන පාඩම් අවශ්‍ය නැහැ - අනුර කුමාර

Saturday, 14 May 2016 - 20:57

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB
තම පක්ෂයේ නායක රෝහණ විජේවීර මහතා ඝාතනය කළ එක්සත් ජාතික පක්ෂය පිළිබඳව තමන්ට පාඩම් කියා දිය යුතු නැති බවල ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදී.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories