අයි එස් සටන්කාමීන්ගේ පසුබෑමක්

Monday, 16 May 2016 - 8:12

%E0%B6%85%E0%B6%BA%E0%B7%92+%E0%B6%91%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B7%91%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඉරාකයේ සහ සිරියාවේ ක්‍රියාත්මක වන අයි එස් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරීත්වය මේ වන විට පසුබෑමකට ලක්වී ඇති බව ඇමරිකාව පවසනවා.

අයි එස් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා කලාපය සොයා බැලීම සඳහා ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා විශේෂ නියෝජිතයෙකු පත් කළ අතර ඔහු විසින් සිදුකරන ලද පරීක්ෂණවලින් අනතුරුවයි මේ බව හෙළි වී ඇත්තේ.

 ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් අයි එස් ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් සිදුකරන ලද ප්‍රහාර ඊට ප්‍රබල හේතුවක් වී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories