ශ්‍රීපාද අඩවියෙත් නාය යාමක්- සීත ගගුලෙත් ජල මට්ටම ඉහළට-(ඡායාරූප)

Monday, 16 May 2016 - 11:04

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF+%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%AD%E0%B7%8A++%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A-+%E0%B7%83%E0%B7%93%E0%B6%AD+%E0%B6%9C%E0%B6%9C%E0%B7%94%E0%B6%BD%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7-%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ශ්‍රීපාද අඩවියෙහි ගගුලතැන්න ප්‍රදේශයේ නාය යාමක් සිදුව තිබෙනවා.

අද අලුයම සිදුව නාය යාමෙන් තාවකාලික වෙළදසල් දෙකකට හානි සිදුව ඇතැයි හිරු වාර්තාකරුවන් සදහන් කලා.

වන්දනාකරුවන්ට අනතුරක් සිදුව නැහැ.

වර්ෂා තත්වය හමුවේ  දිය ඇලි වලින් කඩා හැලෙන ජල ධාරිතාවද ඉහළ ගොස් තිබෙනවා.

එබැවින් බැතිමතුන්ට ආරක්ෂාකාරීව සීත ගගුලද පරිහණය කරන ලෙසයි දැනුම් දෙන්නේ.   



ඡායාරූප- රංජීත් රාජපක්ෂ



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories