තමිල්නාඩු මැතිවරණයේ ජයලලිතා පරදින ලකුණු

Tuesday, 17 May 2016 - 8:17

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
ඊයේ පැවැති තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ජයලලිතා ජයරාම්ගේ AIADMK පක්ෂය පරාජයට පත්වනු ඇති බව ජනමත විචාරණවලින් ප්‍රකාශ වනවා.

ඡන්දදායකයන් යොදාගෙන සිදුකළ සමීක්ෂණවලදී ප්‍රකාශ වී ඇත්තේ කරුණානාධිගේ DMK - කොංග්‍රස් සන්ධානය ආසන 234කින් යුත් තමිල්නාඩු ප්‍රාදේශයේ ආසන 120ක් පමණ ජයග්‍රහණය කරනු ඇති බවයි.

හිටපු මහඇමතිනී ජයලලිතාගේ පක්ෂයට ආසන 103ක් පමණක් හිමි වනු ඇති බව එම සමීක්ෂණවලින් ප්‍රකාශ වුණා.

කෙසේ නමුත් තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ නිළ ප්‍රතිඵල නිකුත් වනු ඇත්තේ මැයි 19 වන දායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories