සහන නොලැබුණේ නම් ජනපතිට අමතන්න

Tuesday, 17 May 2016 - 20:41

%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ආපදාවලින් පීඩාවට පත්වී කිසිදු රාජ්‍ය නිලධාරියෙකුගේ නොපැමිණි ස්ථාන තිබේනම් ඒ පිළිබඳව හැකි ඉක්මණින් 19 19 ක්‍ෂණික  දුරකථන අංකයට දැනුම්දෙන ලෙස ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන ඉල්ලීමක් කරනවා.

එසේ ලැබෙන තොරතුරුවලට අනුව කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවයි ජනාධීපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories