අරණායක ප්‍රදේශයේ නාය යෑමෙන් සිදුවූ විපත පිළිබද සොයා බැලීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ප්‍රදේශයේ හදිසි සංචාරයක නිරත වී සිටිනවා.
ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියේ අවතැන්වු ජනතාවට කඩිනම් පහසුකම් ලබාදෙන ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි.
ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියේ අවතැන්වු ජනතාවට කඩිනම් පහසුකම් ලබාදෙන ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි.
Follow US
Most Viewed Stories