නායයෑම් වළක්වන්න නව වැඩපිළිවෙලක් අවශ්‍යයි - අගමැති

Wednesday, 18 May 2016 - 19:05

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
නායයෑම් සහ පහත්බිම් යටවීම වළක්වාගැනීම සඳහා නව වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ඊට අදාළ උපදෙස් ආපදා කළමනාකරන අමාත්‍යාංශය වෙත ලබාදී ඇති බවයි.  

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් රට තුළ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කළා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories