‘‘බ්ලූමැන්ඩල් සංඛ’’ භාරවෙයි

Wednesday, 18 May 2016 - 19:20

%E2%80%98%E2%80%98%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E2%80%99%E2%80%99+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබූ සංඛ ශිරන්ත හෙවත් බ්ලූ මැන්ඩල් සංඛ රිවෝල්වරයක් සමඟ අද ත්‍රස්ත විමර්ශන ඒකකයට භාරවී තිබෙනවා.

දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින දෙමටගොඩ චමින්ද නැමැත්තාට වෙඩි තැබීම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ලවුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories