ප්‍රහාරක යානයක් කඩා වැටේ

Thursday, 19 May 2016 - 8:37

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
පැසිෆික් කලාපයේ - ගුවාම් ගුවන් මෙහෙයුම් මධ්‍යස්ථානය ආසන්නයේදී ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.

ගුවන් පුහුණුවක නිරත වෙමින් සිටින අතරතුර මෙම යානය කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගුවන් යානයේ ගමන් ගත් පුද්ගලයන් 7 දෙනා දිවි ගලවාගෙන තිබෙනවා.

යානය අනතුරට පත්වීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories