බස් රථ දෙකක් ගැටී 37 දෙනෙකු රෝහලේ

Thursday, 19 May 2016 - 11:11

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+37+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
අවිස්සාවේල්ල - කෑගල්ල ප්‍රධාන මාර්ගයේ ඉහල තල්දූව ප්‍රදේශයේදී බස් රථ දෙකක් ගැටී අද උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 37 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලිසිය සදහන් කළේ මගී ප්‍රවාහන බස් රථයක් සහ පෞද්ගලික කර්මාන්තශාලාවක සේවකයින් රැගෙන යමින් තිබූ බස්රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

තුවාල ලැබූවන් මේ වනවිට අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories