පුද්ගලයින් 69 දෙනෙකු සමග අතුරුදන් වූ ඊජිප්තු ගුවන් යානය මධ්‍යධරණී මුහුදට කඩා වැටී ඇති බවට සැක පළ කරනවා.
ගුවන් යානය අතුරුදන් වන විට මධ්‍යධරණී මුහුදට අඩි 37000 ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබූ බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
පැරිස් සිට කයිරෝ වෙත ගමන් කරමින් තිබූ ගුවන් යානයක් මෙලෙස අතුරුදන් වී තිබෙනවා.
යානය අතුරුදන් වනවිට එහි මගීන් 59 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු ගමන් කර ඇති බව සදහන්.

Follow US
Most Viewed Stories