අවතැන්වුවන්ට ගුවනින් ආහාර

Thursday, 19 May 2016 - 15:20

%E0%B6%85%E0%B7%80%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB
අයහපත් කාලගුණික තත්වය හමුවේ පීඩාවට පත්වුවන් වෙනුවෙන් ගුවන් හමුදාව වියළි ආහාර බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

අද බියගම ප්‍රදේශයේ වියළි ආහාර බෙදාදුන් බවයි ගුවන් හමුදාව ප්‍රකාශ කලේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories