ළිඳක ජලය ඉවත් කරමින් සිටි තුන්දෙනෙකු ශ්වසන අපහසුතාවකින් මියයයි (ඡායාරූප)

Thursday, 19 May 2016 - 16:05

%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%83%E0%B6%B1+%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
බදුල්ල - ලූණුගල මහා විද්‍යාලයේ ළිඳකට ඇද වැටී පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

බදුල්ල පොලීසිය සඳහන් කළේ මෝටරයක් ආධාරයෙන් ළිඳ මැද කොටසේ සිට ජලය ඉවත් කිරීමට මොවුන් කටයුතු කර ඇති බවයි.

කෙසේ වෙතත් ළිඳ තුළදී ඔවුන්ට ස්වසන අපහසුතා ඇතිවීම හේතුවෙන් මෙලෙස මියගොස් ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මියගිය පුද්ගලයන් වයස 40 ත් 45 ත් අතර පසුවන්නන් බව සඳහන්.

 


ඡායාරූප  - බිබිල ශාමේන්



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories