ගණිකා වෘත්තියේ නියැලුනාට අපුරු දඩුවමක්

Thursday, 19 May 2016 - 16:17

%E0%B6%9C%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%90%E0%B6%BD%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ගණිකා වෘත්තියේ නිරතවී සිටි කාන්තාවන් 11 දෙනෙකු සහ ඔවුන්ගේ පහස පතා පැමිණි පිරිසකට පොලිසිය ලබාදුන් අපුරු දඩුවමක් පිළිබඳ විදෙස් මාධ්‍ය අනාවරණ කර තිබෙනවා.

ඒ අදාළ ගණිකා නිවාසයේ සිටි කාන්තාවන් සහ ඔවුන්ගේ පහස පතා පැමිණි පිරිස නිරුවතින් මාර්ගයේ රැගෙන යාමයි.

පොලිස් වාහනවලට එම පිරිස නංවා ගැනීමට පෙර ගණිකා මධ්‍යස්ථානයේ සිට පොලිස් වාහන ඇති ස්ථානය දක්වා ඔුවන් නිරුවතින් රැගෙන විත් තිබෙනවා.

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරදීයි මෙය සිදුවී ඇත්තේ.

රුසියාවේ ඓතිහාසික වටිනාකමකින් යුත් ප්‍රදේශයක ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට ලැබනුු තොරතුරකට අනුව පොලිසිය මෙම වැටලීම සිදුකර ඇතැයි සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories