ලංකාවේ ස්වභාවික විපත් ගැන ඉන්දීය අගමැති මෝදි ශෝක වෙයි

Friday, 20 May 2016 - 10:09

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92+%E0%B7%81%E0%B7%9D%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කාලගුණ විපත් හේතුවෙන් ජීවිත අහිමිවූ සහ පීඩාවට පත් පවුල් වෙත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශෝකය පළ කර තිබෙනවා.

එමෙන්ම, ශ්‍රී ලංකාවට හදිසි ආධාර ලබාදෙන ලෙසයි ඔහු සිය රජයට උපදෙස් ලබාදී ඇත්තේ.

ඉන්දියාව සැමවිටම ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත්, ඒ අනුව, සියලූ සහය ලබාදීමට සූදානම් බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories