ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තය රත් වෙයි

Friday, 20 May 2016 - 10:12

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දැඩි උණුසුම් කාලගුණයකට මුහුණ දෙන ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ ස්ථාන දෙකකින් ඊයේ සෙන්ටි‍්‍රගේඞ් අංශක 50 ඉක්මවූ උෂ්ණත්වයක් වාර්තා වී තිබෙනවා.

ජෝද්පූර් දිස්ත්‍රික්කයේ ෆලෝඩි ප්‍රදේශයෙන් ඊයේ සෙන්ටි‍්‍රගේඞ් අංශක 51 ක උෂ්ණත්වයක් වාර්තා වූ අතර, චූරු ප්‍රදේශයෙන් සෙන්ටි‍්‍රගේඞ් අංශක 50 යි දශම 2 ක උෂ්ණත්වයක් වාර්තා වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළා.

ප්‍රාන්ත අගනුවර ද සෙන්ටි‍්‍රගේඞ් අංශක 46 යි දශම 5 ක උෂ්ණත්වයක් වාර්තා වන අතර අධික උණුසුම නිසා එහි ජන ජීවිතය අඩාල වී ඇති බව සදහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories