විපතට වුවන්ට ලබා දෙන සියලු විදෙස් ආධාරවල බදු ඉවත් කෙරේ

Friday, 20 May 2016 - 11:42

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B6%A7+%E0%B7%80%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BD+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B7%8A
රට තුළ ඇති වී තිබෙන ජල ගැලීම් සහ නායයාම් ඇතුලූ ස්වභාවික ආපදා පිළිබදව අද පාර්ලිමේන්තුවේදී කතාබහට ලක් වුණා.

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ විපතට පත්වූවන්ට සහන සැලසීමේ නව යෝජනාවලියක් සකසන ලෙස මුදල් අමාත්‍යවරයාට උපදෙස් ලබාදුන් බවයි.

ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ සහන භාණ්ඩ සියල්ල බදු වලින් නිදහස් කිරීමට ද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන් බවයි මුදල් අමාත්‍ය රවී කරුණානායක සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories