සීතලට උණුසුම සොයන්න ගිහින්න වෙච්ච දෙයක්

Friday, 20 May 2016 - 14:04

%E0%B7%83%E0%B7%93%E0%B6%AD%E0%B6%BD%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අවිස්සාවේල්ල - කොස්ගම - අකරවිට ප්‍රදේශයේ පුද්ගලයෙකු ගිනිගැනීමක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ අදාල පුද්ගලයා ඊයේ පැවති වැසි සහිත ශීත කාලගුණය හේතුවෙන් නිවස තුළ ගිනි දල්වාගෙන නිදාගෙන ඇති බවයි.

හදිසියේම ඔහු නිදා ගත් මෙට්ටයට ගිනි ඇවිලීමෙන් ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 77 ක් වන පුද්ගලයෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories