කැළණිය සහ කොළොන්නාවේ ගං වතුර ව්‍යාප්තිය තවමත්

Friday, 20 May 2016 - 15:13

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B6%82+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A
කැළණිය සහ කොලොන්නාව ප්‍රදේශවල ගං වතුර මට්ටම තවදුරටත් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බැවින් ඒ පිළිබදව සැලකිල්ලෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර  දිස්ත්‍රික් කිහිපයකට නිකුත් කර තිබු නායයාමේ අවධානම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව මහනුවර / මාතලේ / නුවරඑළිය / කෑගල්ල / රත්නපුර / කුරුණෑගල සහ කලුතර දිස්ත්‍රික්වලට නිකුත්කල නාය යාමේ අවධානම තවදුරටත් බල පැවැත්වෙනු ඇති.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයයි මේබව නිවේදනය කලේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories