ජයලලිතා යළි මහඇමති ධුරයේ දිවුරුම් දීමට සූදානම්

Saturday, 21 May 2016 - 9:27

%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
පසුගිය සතියේ පැවති තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ජය ගත් හිටපු මහඇමතිනි ජයලලිතා ජයරාම් පක්ෂයේ නායිකාව ලෙස ජයග්‍රාහී AIADMK පක්ෂය විසින් තෝරා පත් කරගෙන තිබෙනවා.

ඒ අනුව ඇය තමිල්නාඩුවේ මීළඟ මහඇමතිනිය ලෙස ලබන සතියේ දිවුරුම්දීමට නියමිතයි. ඇය ඒ බව දැනුම් දීම සඳහා අද දිනයේදී තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුකාර කේ රෝසයියා මුණගැසෙනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories