ආධාර ලබාදීමේදී සම්බන්ධීකරණ මධ්‍යස්ථානවලට එන්නැයි උපදෙස්

Sunday, 22 May 2016 - 8:08

%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%93%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
ආපදාවන්ට ලක්වූවන්ට සහනාධාර සැපයීමේදී ආපදා කළමනාකරන මධ්‍යස්ථානය,  දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ආරක්ෂක අංශ මගින් පිහිටුවා ඇති මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ වී කටයුතු කරන ලෙස ආපදා කළමනාකරන අමාත්‍යාංශයේ ලේකම් එස්.එස්. මියනවල පරිත්‍යාගශීලීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලේකම්වරයා කියා සිටියේ සම්බන්ධීකරණයක් නොමැතිව ආධාර ලබාදීමේදී අනවශ්‍ය ද්‍රව්‍ය විශාල ප්‍රමාණයෙන් ලැබීම ගැටළුවක් වී ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories