ශ්‍රී පාද වන්දනා සමය අවසන්

Sunday, 22 May 2016 - 12:53

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
මෙවර ශ්‍රී පාද වන්දනා සමය අදින් අවසන් වුණා.

ඒ අනුව ශ්‍රීපාද මළුවේ තැන්පත් කර තිබූ සධාතුක කරඩුව සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ වලින් කොටසක් පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවීම අද උදෑසන සිදුකෙරුණා.

මෙම අවස්ථාවට බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටි බවයි හිරු වාර්තාකරු පැවසුවේ.

මේ අතර තවත් සමන් දේව ප්‍රතිමාවක් සහ දේවාභරණ, පූජා භාණ්ඩ ශ්‍රීපාද මළුවෙන් වැඩම කිරීම අද පස්වරුවේ සිදුකෙරෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories