උතුර පළාත් සභාවේ යෝජනාවලිය විපක්ෂ නායක සම්බන්ධන්ට

Sunday, 22 May 2016 - 12:53

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7
දෙමළ ජනතාවට දේශපාලන විසදුමක් ලබාදීම සම්බන්ධයෙන් උතුර පළාත් සභාව පසුගියදා සම්මත කර ගත් යෝජනාවලිය විපක්ෂ නායක ආර්.සම්බන්ධන් වෙත ඊයේ භාර දෙනු ලැබුවා.

ඒ උතුර පළාත් මහඇමති සී.වී. විග්නේෂ්වරන් ඇතුලූ පළාත් සභා මන්ත්‍රීවරුන් 10 දෙනෙකු විසින්.  

දෙමළ ජනතාවට ෆෙඩරල් ක්‍රමයේ දේශපාලන විසදුමක් අවශ්‍ය බවට පසුගිය අප්‍රේල් 21 වැනිදා උතුර පළාත් සභාව විසින් මෙම යෝජනාව සම්මත කර ගනු ලැබුවා.

එම යෝජනාව ජගත් සංවිධානය වෙත ද භාරදී තිබෙනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories