ගංවතුරින් අවතැන්වී පාසල් නිල ඇදුම් අහිමි වූ දරුවන්ට වර්ණ ඇදුමින් පාසලට පැමිණීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් මහතා විසින් ප්‍රකාශ කර ඇත්තේ ගංවතුරින් අවතැන් වූ දරුවන්ට මෙම අවසරය ලබා දී ඇති බවයි.

Follow US
Most Viewed Stories