පොල් ගැසීම ගං වතුරට බලපෑවේ නෑලූ

Monday, 23 May 2016 - 13:08

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B6%82+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%91%E0%B6%BD%E0%B7%96
රට තුළ ආපදා තත්ත්වයක් ඇති වූයේ ඒකාබද්ධ විපක්ෂය දියත් කළ පොල් ගැසීමේ ව්‍යාපාරය නිසා නොවන බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ආපදාවට ලක්වූවන්ට සහන සැලසීම මේ වනවිට දේශපාලන ව්‍යාපාරයක් බවට පත්ව ඇති බවයි.

 

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories