ආපදාවෙන් සිදුවූ හානිය කළමනාකරණයට පරිසර සහන බලකායක්

Monday, 23 May 2016 - 16:42

%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ආපදා තත්ත්වය සමඟ සිදුවූ පරිසර හානිය කළමනාකරණය කිරීම සඳහා විශේෂ පරිසර සහන බලකායක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් ලබාදී තිබෙනවා.

ආපදා තත්ත්වය හේතුවෙන් අඩාළ වූ ජන ජීවිත නගා සිටුවීම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම සඳහා එම පියවර ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

ආපදා තත්ත්වය හේතුවෙන් පරිසයට සිදුවී ඇති හානිය පිළිබදව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පරිසර අධිකාරියේදී අද උදෑසන සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories