කොළඹ දිස්ත්‍රික්කයේ ගං වතුර හානිය රුපියල් කෝටි 25000ක්

Tuesday, 24 May 2016 - 7:58

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B6%82+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+25000%E0%B6%9A%E0%B7%8A
කොළඹ දිස්ත්‍රික්කයට බලපෑ ගං වතුර තත්ත්වය හේතුවෙන් විනාශයට පත් දේපළ යළි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් කෝටි 15000ත් 25000ත් අතර මුදලක් වැය වනු ඇතැයි අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

 ජාතික රක්ෂණ භාර අරමුදල හරහා එම මුදල් යෙදවීමට කටයුතු කරන බවයි මුදල් අමාත්‍යාංශයේ ඊයේ පැවැති කොළඹ දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී අමාත්‍යවරයා කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories