ආපදා හානිවල වන්දි ගෙවීමේ චක්‍රලේඛය අද නිකුත් කෙරේ

Tuesday, 24 May 2016 - 9:25

%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A0%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ආපදා තත්ත්වයෙන් සිදුවූ හානිවලට අදාළව වන්දි ගෙවීම් සිදුකිරීමේ චක්‍රලේඛය අද නිකුත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ආපදා තත්ත්වයට ලක්වූ පුද්ගලයින්ට දේපල වලට හා ව්‍යාපාරික ස්ථානවලට අදාළව මේ යටතේ වන්දි ගෙවීම සිදුකිරීමට නියමිතයි.

දිවයිනට බලපා තිබූ ආපදා තත්ත්වයෙන් පසු තවදුරටත් පුද්ගලයින්  109 ක් අතුරුදන්.

සිදුව ඇති මරණ සංඛ්‍යාව  92ක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories