ගාමිණී සෙනරත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයට

Tuesday, 24 May 2016 - 12:46

%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93+%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7
හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් අද පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණියා.

ඒ ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 1260ක මුදලක් පෞද්ගලික බැංකුවකින් ලබා ගත් බවට සිදුකෙරෙන පරීක්ෂණයකට ප්‍රකාශයක් ලබාදීම සදහා ඔහු කැදවා තිබූ බවයි එහි නිලධාරියෙකු සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories