ෆොන්සේකාගේ මන්ත්‍රී ධුරයට එරෙහිව ගොනුකල පෙත්සමක් ඉවතට

Tuesday, 24 May 2016 - 15:43

%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B6%BD+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කිරීමට එරෙහිව ගොනුකර තිබු පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද‍්‍රය විසිනුයි මෙම පෙත්සම ගොනුකර තිබුනේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories