ග්‍රීසිය සරණාගතයින් දහස් ගණනක් විතැන් කරයි

Tuesday, 24 May 2016 - 19:25

%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ග්‍රීසිය සහ මැසිඩෝනියා දේශ සීමාවේ පිහිටා තිබූ ඉඩෝමනි කඳවුරේ සිටින සරණාගතයින් දහස් ගණනක් ඉන් ඉවත් කිරීමට ග්‍රීසිය තීරණය කර තිබෙනවා.

ඔවුන් එම දේශ සීමාවේ සිට කිලෝමීටර් 80 ක් දුරින් පිහිටි විශේෂ කඳවුරක රඳවා යළි දත්ත විශ්ලේෂනය කිරීමට ඔවුන් සූදානම්.

කෙසේ වෙතත් සරණාගතයින් ඉඩෝමනී කඳවුරෙන් ඉවත් වීමට අකමැත්ත පළ කිරීම හේතුවෙන් කැරළි මර්දන කණ්ඩායම් රැසක් අදාළ ප්‍රදේශයට කැඳවා ඇති බව සඳහන්. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories