නිදහස් කළ ඉන්දීය ධීවරයින් පිරිස එරට නාවික හමුදාවට භාර දෙයි

Wednesday, 25 May 2016 - 8:59

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83+%E0%B6%91%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මෙරට අත්අඩංගුවේ සිටියදී නිදහස් කරන ලද ඉන්දීය ධීවරයින් 34 දෙනා එරට නාවික හමුදාව වෙත භාර දී තිබෙනවා.

කන්කසන්තුරේ මුහුදේදී ඊයේ මෙම පිරිස භාර දී ඇති බව සදහන්.

අත්අඩංගුවේ සිටි මෙම ධීවරයින් පිරිස නිදහස් කර ඇත්තේ පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර පැවැති සාකච්ඡාවේදී ඇති කර ගත් එකඟතාවයකට අනුවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories