නැගෙනහිර මහ ඇමතිවරයාගේ හැසිරීම ගැන ජනපති ගන්නා තීරණය පිළිබද පාර්ශව රැසක් අවධානයෙන්

Wednesday, 25 May 2016 - 19:35

%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B7%80+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
ඒකාබද්ධ විපක්ෂය විසින් අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීද මෙම සිද්ධිය පිලිබඳව අදහස් පළවුණා.

ඊට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ නැගෙනහිර මහ ඇමතිවරයා නාවික හමුදා නිලධාරියාට කළ නින්දාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බවයි.

පැවිදි හඩ සංවිධානය කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වූ රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ද මේ පිළිබඳව අදහස් පළ කළා.

උන්වහන්සේ සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව අවධානයෙන් සිටින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories