මහින්දගේ උගන්ඩා සංචාරය පිලිබද චෝදනාවට ඩලස්ගෙන් පිළිතුරු

Wednesday, 25 May 2016 - 19:49

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%9A+%E0%B6%8B%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%AF+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A9%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
එක්සත් ජාතික පක්ෂයේ විදෙස් ප්‍රතිපත්තිය සීමා වී ඇත්තේ  සුදු සමට පමණක් බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළා.

ඒ  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උගන්ඩා සංචාරය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැක්වූ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories