හන්තාන කන්දේ කොටසක් ඉරි තලයි

Thursday, 26 May 2016 - 8:26

%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BB%E0%B7%92+%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
මහනුවර - උඩුවෙල මාර්ගයේ හන්තාන - හතරේ කණුව ආසන්න ප්‍රදේශයේ පොළොවේ ඉරිතැලීම් දක්නට ලැබෙන බව හන්තාන සුරැකීමේ සංවිධානය පවසනවා.

එහි ලේකම් අමිත් සේනානායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අක්කර 15 ක පමණ භූමි ප්‍රමාණයක දක්නට ලැබෙන මෙම ඉරිතැලීම් නායයෑමේ ලක්ෂණ විය හැකි බවයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories