හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිගේ දියණිය ඝාතනය කරයි

Thursday, 26 May 2016 - 9:16

%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
අනුරාධපුරය - හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිගේ දියණියව බෑණා විසින් උල් ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

ගලෙන්බිදුණුවැව පොලීසිය ප්‍රකාශ කළේ ඊයේ රාත්‍රියේ ගලෙන්බිදුණුවැව ප්‍රදේ්ශයේ පිහිටි පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිවසේදී මෙම ඝාතනය සිදුව ඇති බවයි.

ඔහු පොලිස් ස්ථානාධිපතිවරයාගේ බිරිඳටද එම ආයුධයෙන්ම පහරදී ඇති අතර, ඇය බරපතල තත්ත්වයෙන් මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories