ප්‍රංශයේ න්‍යෂ්ටික බලාගාර සේවකයන් සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ එරට කම්කරු නීතිවලට විරෝධය පළ කිරීම සඳහායි.
ප්‍රංශයේ ජාතික විදුලිබල ධාරිතාවෙන් සියයට 75 ක් න්‍යෂ්ටික බලාගාරවලින් නිෂ්පාදනය කෙරෙනවා.
මෙම වර්ජනය තවදුරටත් පැවතියහොත් එය ප්‍රංශයේ ජාතික ආර්ථිකයටද බලපෑ හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Follow US
Most Viewed Stories