ගිං ඔයේ පාවෙමින් තිබූ මළ සිරුරක් සොයාගැනේ

Thursday, 26 May 2016 - 14:01

%E0%B6%9C%E0%B7%92%E0%B6%82+%E0%B6%94%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
ගිං ඔයේ පාවෙමින් තිබූ පිරිමි මළ සිරුරක් අද සොයාගෙන තිබෙනවා.

වෙන්නප්පුව පොලීසිය සඳහන් කළේ බණ්ඩිරිප්පුව ප්‍රදේශයෙන් ගිං ඔයේ මසුන් මැරීමට ගිය පුද්ගලයෙකුට මෙම මළ සිරුරු හමුව ඇති බවයි.

මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 45 ක් වන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.  

මියගිය පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නැහැ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories