ආපදා කළමනාකරණ කටයුතු අමාත්‍යාංශයෙන් පමණයි

Friday, 27 May 2016 - 13:16

%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92
ඉදිරියේදී ආපදා කළමනාකරණ කටයුතු විෂය භාර අමාත්‍යාංශය හරහා පමණක් සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යාංශයේ සේවකයින් විසින් ජල ගැලීමෙන් ආපදාවට ලක්ව සිටින ජනතාව වෙනුවෙන් වියළි ආහාර ලබාදීමේ සකේතාත්මක උත්සවයට අරලියගහ මන්දිරයේදී අද (27) උදෑසන එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළා.

මෙම අවස්ථාවට එක්වූ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියා සිටියේ ජපාන රජයේ පරිත්‍යාගයක් ලෙස ඩොප්ලර් රේඩාර් පද්ධතීන් දෙකක් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලැබෙන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories