නායයාම් අවදානමක් හේතුවෙන් 200 දෙනෙකු ඉවත් කරයි (ඡායාරූප)

Saturday, 28 May 2016 - 14:15

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+200+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
නායයාමේ අවදානමක් හේතුවෙන් මස්කෙළිය - ගාඩ්මෝර් වතුයායට අයත් වතු නිවාස පෙළක පදිංචිකරුවන් 200 දෙනෙකු ඉන් ඉවත් කර තිබෙනවා.

වතු නිවාස වලට ඉහළින් පිහිටි කන්දක නායයාමේ ලක්ෂණ මතුව ඇති අතර ඒ හේතුවෙන් ඔවුන් ඉවත් කළ බවයි පොලිසිය සදහන් කළේ.

මේ වනවිට අදාළ පදිංචිකරුවන් ප්‍රදේශයේ කෝවිලක තාවකාලිකව රදවා ඇති අතර, ඔවුන්ට අවශ්‍ය පහසුකම් අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සලසා තිබෙනවා.



ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories