නෝර්වේ විදේශ කටයුතු රාජ්‍ය ලේකම් දිවයිනට

Tuesday, 31 May 2016 - 8:57

%E0%B6%B1%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
නෝර්වේ රාජ්‍යයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ටෝ හැට්ට්‍රම් තුන් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙන තිබෙනවා.

අද දිනයේදී විදේශ අමාත්‍ය මංගල සමරවීර  සහ ඔහු අතර නිල සාකච්ඡා පැවැත්වෙනවා.

විපක්ෂ නායක ආර් සම්බන්ධන් - ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම - අමාත්‍ය රවුෆ් හකීම් සහ ජාතික සංහිඳියා ලේකම් කාර්යාලයේ මහ ලේකම් මනෝ තිත්තවැල්ල යන මහත්වරුන් මුණ ගැසීමටද ටෝ හැට්ට්‍රම් මහතා සූදානමින් සිටිනවා.

හෙට දිනයේදී නෝර්වේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම්වරයා උතුරේ නිල සංචාරයක නිරත වන අතර පළාත් ආණ්ඩුකාරවරයා සහ ප්‍රධාන අමාත්‍යවරයා මුණ ගැසීම එහි අපේක්ෂාවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories