ඇවන්ගාඞ් සේනාධිපති FCIDයට

Wednesday, 01 June 2016 - 8:04

%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%9E%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+FCID%E0%B6%BA%E0%B6%A7
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සමාගමකට මුදල් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඊයේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියා.

පැය 3 කට ආසන්න කාලයකට පසුව ඉන් පිටතට පැමිණි සභාපතිවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන්නා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories