පෙම්වතා සමග නිවසින් පැන ගිය තරුණිය අවාසනාවන්ත ලෙස ලොවින් සමුගත් හැටි

Wednesday, 01 June 2016 - 8:19

%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
සිය පෙම්වතා සමග පලා ගිය විසිඑක් හැවිරිදි තරුණියක් සියදිවි නසා ගෙන තිබෙනවා.  

ඇගේ සිරුර  භාර ගැනීම දෙමාපියන් ප්‍රතික්ශේප කර ඇතැයි සදහන්.  

මීරිගම කිතුල්වල පදිංචි ඇය නිවසින් පලාවිත්  පෙම්වතා  ලබාදුන් කටුනායක ප්‍රදේශයේ නේවාසිකාගාරයක  පදිංචිවී සිටින අතරතුරයි සිය දිවි හානිකර ගෙන ඇත්තේ.

අදාළ තරුණියගේ සිරුර භාර ගැනීමට තරුණයා ඉදිරිපත්වී ඇති අතර ඔහුට එය භාර ගැනීමට අයිතියක් නොමැති බව පොලිසීය ප්‍රකාශ කර තිබෙනවා.  

තරුණියගේ සිරුර රජයේ වියදමින් මිහිදන් කිරීමට මීගමුව වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා විසින් නියෝග කර  ඇතැයි සදහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories