ෆේස්බුක් හා සමාන වෙබ් අඩවියක් උතුරු කොරියාවෙන්

Wednesday, 01 June 2016 - 8:53

%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%B6%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් උතුරු කොරියාව නිර්මාණය කර තිබෙනවා.

එය මුලින්ම දැක ඇත්තේ ඩග්මඩෝර් නැමැති නිරීක්ෂකයෙක්. කෙසේ වෙතත් මෙම සමාජ ජාල වෙබ් අඩවිය සොයා ගත් දිනට පසුදිනම ක්‍රියා විරහිත කර ඇති අතර ඊට ඇතුළුවීමට ද හැකියාවක් නොමැති වී තිබෙනවා.

උතුරු කොරියාවේ සමාගමක් සමඟ මෙම සමාජජාල වෙබ් අඩවියේ ප්‍රධාන සම්බන්ධතාවයක් ඇති බවටයි විදෙස් වාර්තා අනාවරණ කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories