ලොව දිගින් විශාලතම අධිවේගී උමං දුම්රිය මාර්ගය ඉදිරියේදී විවෘත කිරීමට නියමිතයි.
මෙම උමං මාර්ගය විවෘත කිරිමේ අවස්ථාවට ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල්, ප්‍රංශ ජනාධිපති ෆ‍්‍රාන්සුවා හොලාන් සහ ඉතාලි අගමැති මැතියෝ රෙන්සි එක්වනු ඇති.
කිලෝමීටර් 57ක් දිගින් යුත් මෙම උමං දුම්රිය මාර්ගය යුරෝපයේ උතුරේ සිට දකුණට විහිදී පවතිනවා.
ඇමරිකානු ඩොලර් බිලියන 12ක් වැය වූ මෙම උමං දුම්රිය මාර්ගය ඉදිකිරීමට වසර 20ක් ගතව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
විශේෂයෙන් භාණ්ඩ ප්‍රවාහනය සඳහා මෙම දුම්රිය මාර්ගය යොදා ගැනෙනු ඇති.

Follow US
Most Viewed Stories