අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් හත්දෙනා රක්ෂිත බන්ධනාගාරයට

Wednesday, 01 June 2016 - 15:06

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් හත්දෙනා මේ මස 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, මන්නාරම මහේස්ත්‍රාත්වරයා හමුවට සැකකරුවන් අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

තලෙයි මන්නාරම මුහුදු සීමාව ආසන්නයේදී වෙරළාරක්ෂක නිලධාරීන් මෙම ධීවරයින් අත්අඩංගුවට ගත්තේ ඊයේ දිනයේයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories