රටට ගැළපෙන ව්‍යවස්ථාවක්

Thursday, 02 June 2016 - 8:42

%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B7%85%E0%B6%B4%E0%B7%99%E0%B6%B1+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පාර්ලිමේන්තුවේ සියලූ දෙනාගේම එකඟත්වයෙන් රටට ගැලපෙන ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කතානායක කරූ ජයසූරිය පවසනවා.

 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ මහජන අදහස් ලබා ගැනීමේ කමිටු වාර්තාව එහි සභාපති නීතිඥ ලාල් විජේනායක විසින් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  කථානායකවරයා වෙත ඊයේ භාරදුන්නා.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories