සරසවි සිසුන්ට ජනපතිගෙන් උපදෙසක්

Thursday, 02 June 2016 - 13:09

%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
නිදහස් අධ්‍යාපනයෙන් ලබාදී ඇති පහසුකම් විශ්වවිද්‍යාල සිසුන් නිසි ලෙස ප්‍රයෝජනයට ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

සංවර්ධිත රටවලට සාපේක්ෂව මෙරට උසස් අධ්‍යාපන කටයුතු සඳහා පහසුකම් රැසක් නිදහස් අධ්‍යාපනය මගින් සරසවි සිසුන්ට ලබාදී ඇති බවයි ඔහු අවධාරණය කළේ.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද පෙරවරුවේ පැවති ඌව - වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories