මුදල් ඇමතිට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

Thursday, 02 June 2016 - 13:15

%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමය අද පෙරවරුවේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ මෝටර් රථ සහ ත්‍රිරෝද රථ සඳහා රජය පැනවූ නිෂ්පාදන බද්ද හේතුවෙන් ත්‍රිරෝද රථ මිල වැඩි කිරීමට එරෙහිවයි.  

මේ අතර බදු වැඩිකිරීමත් සමඟ ත්‍රිරෝද රථ මිල ඉහළ යෑම පිළිබඳව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය ද කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් පළ කළා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories