ආණ්ඩුව වාහන බදු වැඩි කළේ ඩොලර් එකෙන් බේරෙන්න - අනුර කුමාර

Thursday, 02 June 2016 - 19:02

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB
රජය වාහනවල බදු ඉහළ දමා ඇත්තේ ආණ්ඩුවේ විදේශ මුදල් සංචිතවල පවතින අර්බුදය හේතුවෙන් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

ණයබර, බදුබර සහ බිඳවැටෙන ආර්ථිකය මැයෙන් හම්බන්තොට - වලස්මුල්ල ප්‍රදේශයේ ඊයේ (01) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඩොලර් ඇතුළු විදේශීය මුදල්වල හටගෙන ඇති අර්බුදය තවදුරටත් ඉදිරියට ගියහොත් එය රට කඩා වැටීමට පවා ලක්විය හැකි තර්ජනයක් හෙයින් ආණ්ඩුව මෙලෙස බදු මුදල් අය කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories